බණ්ඩාරනායක ගුණ සමරුව ලබන 26වනදා

දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පනස් අට වැනි ගුණානුස්මරණ උත්සවය හොරගොල්ල සමාධිය අභිසය දී ලබන 26 වනදා පෙරවරු 8.30 ට පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මෙවර ගුණානුස්මරණ උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වීමට බණ්ඩාරනායක ගුණානුස්මරණ කමිටුව කටයුතු යොදා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. තරුණ පෙරමුණේ … Continue reading බණ්ඩාරනායක ගුණ සමරුව ලබන 26වනදා